ලංකාවට සොව පළකිරිමට ප්‍රංශ අයිෆල් කුළුණේ අලෝකය නිවා දැමේ!

0
469

effel towerලංකාව තුල මතුව ඇති  ඛේදජනක තත්වය සොව පළකරනු පිණිස ප්‍රංශයේ අයිෆල් කුළුණේ ආලෝකය නිවා දැමිමට ප්‍රංශ බලධාරින් විසින් තිරණය කර තිබේ.මෙයට රටවල් ගණනාවකදි සොව පලකිරිමට සාමාන්‍ය ජනයාද එක්ව සිටි.ඉන්දියාවේ ඔරිස්සා නගරයේදි වෙරළාසන්නයේ වැලිවලින් නිර්මාණයක්.කරමින් සිය ශෝකය පළකර තිබුණි.මේ අතර රුසියානු සිසුන් පිරිසක් සිය ශෝකය පළකරනු පිණිස ඉටිදැල්විමක  නිරතව ඇත.FB_IMG_1555875854652FB_IMG_1555867211061

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here