ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මිලානෝ ශ්‍රී ලාංකිකයින් පෙරට

0
55
ලංකාව තුළ සිදුවෙමින් පවතින ව්‍යවස්ථා විරෝධී මෙන්ම ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවලියට එරෙහිව සිය විරෝධය දැක්වීම වෙනුවෙන්
විරෝධතාවයක්  ඉතාලියේ මිලානෝ නගරයේදී  පැවැත්විණි. පසුගිය 11 වන ඉරිදා විරෝධතාවයක් පවත්වන ලදී. මෙම අවස්ථාවට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන   විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
46237102_557659251342421_3488988473560399872_n