ලංකාවේ නිව්ස් බලන්න වෙලාවක් නැති කෙනෙක්ට පිටරටින් ආපු ඇමතුම

0
87

fb9aa5471e3e2c7504fe35a96f585c8aට්‍රීං ට්‍රීං ,,,, 1) හෙලෝ ,,, ආහ් නේ මේ ඔයානෙ .ඉතින් කොහොමද ? හුගක් කාලෙකින් කතා කරන්නත් බැරි උනානෙ…

2) ඒකනෙ නේද , මම නම් හොදින් ඔයාට කොහොමද ? 1) අයියෝ කියලා වැඩක් නෑ අනේ …

2) ඒ මොකද අනේ , 1) ප්‍රශ්න ප්‍රශ්න ,,,,

2) හ්ම්ම්ම්ම්ම්ම්ම් , මටත් ආරංචි ,ජීවන වියදම වැඩි කියලා සීනිත් ආයෙම 17rs කින් ගනන් ගිහින් නේද .

1)අනේ එහෙමද ,මට නිව්ස් බලන්න වෙලාවක් හම්බඋනේ නෑ .. ඒවනම් මොනවද අනේ …

2)එහෙනම් මොනා ගැනද ඔයා මේ හිත කරදරෙන් ,,, ගම්පහ පැත්තෙ ලිං හිදිච්ච සිද්දිය නිසාද

1) නෑ නෑ මං මේ කිව්වේ , අර ෆේමස් කපල් එක සාරංගයි උමී අයියෝ ඒ දෙන්න සෙපරේට් වෙන්න යනවලු අනේ ,, ඒ මදිවට අර සින්ගර් වික්ටර් ආයෙම යන්ග් ගර්ල් කෙනෙක් මැරි කරලලු ……


ඩිලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here