ලංකාවේ හැදෙන පාලම් ?

0
94

කටානට අයිති  අක්කර පනහ ප්‍රදේශයට අයත්  මෙම පාලම තැනීම ආරම්භ කර දැනට ුඅවුරුදු දෙකක් පමණ වේ. කලින් හදමින් සිටි පාලමේ කොන්ත්‍රාත්තුවේ පටැලිවල්ලක් හේතුවෙන් එම කොන්ත්‍රාත්තුව අහෝසි කළ බවට වාර්තා වු අතර මේ වන විට සෙමින් සෙමින් පාලමේ වැඩ සිදුකරගෙන යයි. මෙම පාලම සෑදීමේ වැඩකටයුතු සිදුවන්නේ සේවකයන් දෙදෙනෙකු අතිනි. දැන් මෙහි වැඩ අරඹා පසුවන්නේ 3 වෙනි අවුරුද්දයි. අක්කර පනහා පාලමට මේ තරම් කුඩම්මාගේ සැලිකිල්ලක් ලැබී ඇත්තේ මන්දැයි ප්‍රදේශයේ ජනතාවට ද මහත් ගැටළුවකි. එය ද කටාන ආසනයට මේ වනවිට ලැබී ඇති කුඩම්මාගේ සැලකිලි අතරට ම එකතු වී ඇත්ද ?


katanabr1
kkb

ඡායා – ප්‍රියංකර වීරසිංහ