ලංගමට කිරි – අපට කැකිරි

0
63

මීගමුව බස් නැවතුම්පොලට අයත්  පෞද්ගලික බස් හිමියන් විසින් අද උදැසන විරෝධතාවයක නිරත වුහ. මීගමුව කොලඹ 240 අධිවේගි මාර්ගයේ ධාවනය වන ලංගමයට අයත් සුඛෝපබෝගි  බස් රථ ප්‍රමාණය සීමා කරන ලෙස ඔවුන්ගේ ඉල්ලීම් විය.  චෝගම් සඳහා ගෙන එන ලද බස් රථ 240 අධිවේගී මාර්ගයේ ගමන්කරන අතර මෙව පිට පලාත්වල ඩිපෝවලට අයත් බස්  රථ බව මීගමුව පෞද්ගලික බස් රථ සේවකයන් පවසයි. මෙම විරෝධතාවය උනුසුම් මුහුනුවරක් ගත් අතර ලංගම බස් රථ සේවකයන් හා පෞද්ගලික බස් රථ සේවකයන් අතර ගැටුමක්ද නිර්මාණය විය. එහිදි බස් රථ වලට හානි සිදු  වු අතර මෙය පාලනය කිරීමට පොලීසියට ගුවනට වෙඩි තිබීමට සිදු වුණි.

Photon  - Dilshan chrishanta Tisera
Photon – Dilshan chrishanta Tisera
Photo – Dilshan chrishantha thisera

 

Photo – M.Z Sajhan

 

Photo – M.Z Sajahan
Photo – M.z. Sajhan
Photo – M.Z Sajhan

Photo – M.Z Sajhan