නිමල් ලංසා ඊයේ රාත්රි 10ට (25)පමණ ආගමන විගමන කටයුතු නිමවා රටින් බැහැරව යාමට සුදානමින් සිටි බව වාර්තා වේ.
දේශපාලන සමාජ කව අතර මේ දිනවල වැඩි අවධානයක් යොමුව ඇත්තේ නව රජය විසින් සිදුකරගෙන යමින් ඇති අත්අඩංගුවට ගැනිම් සම්බන්ධයෙනි.
අනුර ප්රියදර්ශන යාපාගෙන් පසුව යෝශිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනුනි.
නිමල් ලංසා රටින් පිටව යන්නේ මෙවන් දේශපාලන තත්ත්වයක් රටතුල මතුවෙමින් ඇති පසුබිමක විම විශේෂත්වයකි.