ලංසලාගේ ගෝලයාට ඇයි කොමසාරිස් මේ තරම් සලකන්නේ ?

0
39
ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.
ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.

මීගමුව මහනගර සභාවේ නිවාස කමිටුව විසින් ලබාදිම ඇති නිර්දේශයන්ටද පිටින් යමින් මහනගර සභාවේ අවිවාහකයන් සදහා ඇති නිල නිවස ලංසා පවුලේ හිතවතෙකු වෙත ලබාදිමට මීගමුව නගාරික කොමසාරිස්වරයා කටයුතු කර ඇත්තේ ඇයිද යන්න ගැටළු සහගතය.
කෙසේෙ වෙතත් පසුගිය කාලය තුලද නාගරික කොමසාරිස්වරයා හා ලංසා පවුල අතර වු සමිප සම්බන්ධතාවය රටට කියන සිදුවිම් කිපයක්ද සිදුව තිබුණි.