ලංසල තමයි මීගමුවට හොඳටම කලේ…

0
274
261474527 783057003094498 8407890188563080738 n
262603596 783056576427874 5642504778195790194 n



මිගමුව වැඩියෙන්ම ප්‍රසිද්ධ මීගමු මාළුවලටද?
මීගමු මාළු ඇත්තටම බ්‍රැන්ඩ් එකක්.

වෙනත් පළාත්වලත් තියෙන මාළු ලෑලි වල මිගමු මාළු කියල ගහල තියෙනවා.
මාළු හින්ද ප්‍රසිද්ධ වෙච්ච මිගමුවේ මාළු විකුණගන්න තියෙන මාළු කඩේට දැන් වෙලා තියෙන දේ.
මේ දවස්වල එක දිගට වැස්ස.

පව් මාළු විකුණන අය එක දිගට තෙමෙනෙවා
මීගමු මාළු විකුණන තැන කල්පවතින විදියට සල්ලිත් කෝටි ගාණක් වියදම් කරල හදාගන්න බැරිවුනා කියන්නේ ලංසල තමයි මිගමුවට හොඳටම කරල තියෙන්නේ.

පවුලක් ගොඩ ගිය රටේ එකම නගරය…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here