ලංසාගේ ඇරයුම මුස්ලිම් මන්ත්‍රිවරු ප්‍රතික්ෂේප කරති ! රැස්විම හිස් ! කව්රුත් ඇවිත් නෑ !

0
109

Sarath NImal( 9.45 am ) ජනපතිවරණය සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩ බෙදාගැනිම්වලදි නිමල් ලංසා කියා තිබුනේ තමන් මුස්ලිම් මන්ත්‍රීවරුන් සම්බන්ධිකරණ බාරගන්නා බවයි.
මේ අනුව මිගමුව නියෝජ්‍ය නගරාධිපති ෆරිස් මහතාගේද සහය ඇතිව පසුගිය දිනක නියෝජ්‍ය නගරාධිපති කාමරයේ රැස්විමක් පැවැත්විමට නිමල් ලංසා විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබුණි.
එහෙත් ලංසාගේ මේ ඇරයුමට මරු පහරක් එල්ලකරමින් නියම ප්‍රතිචාරයක් දැක්විමට මුස්ලිම් මන්ත්‍රීවරුන් තීන්දුකර ඇත.
එ අනුව කිසිදු මන්ත්‍රීවරයෙකු නිමල් ලංසාගේ මේ රැස්විමට පැමිණ තිබුනේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here