වසර ගනනාවක සිට ශ්‍රිලනිප මැයි රැළියට බස්රථ 50 ක් රැගෙන මීගමුවෙන් කාන්තාවන් පටවා ගෙන ඇමති ලංසා මෙරව සිය කාන්තා බලඇණිය මැයි දින පෙළපාලියට එක්කරනු ලබන්නේ වත්තල ආසනයේ බැනරය යටතේය.
වත්තල ආසන සංවිධායක ලෙසින් මෙවර මීගමුවේ කාන්තාවන් වත්තලට කැදවා තිබිම නිසා මීගමුවේ ශ්‍රිලනිප බැනරය පෙරටු කොට ගෙන යන්නට පිරිස් බලයේ ප්‍රශ්ණයක් මතුව ඇතැයි කියැවෙන්නේ මැයි සංවිධාන මෙවර නිසි ලෙසකින් ක්‍රියාත්මකව නැති තත්වයක් තුලය.