ලංසාගේ ප්‍රබල අධාරකරුවෙකු මිගමුවේදි  අත්අඩංගුවට !

0
731

නිමල් ලංසා ගේ ප්‍රබලතම ආධාරකරුවෙකු වු  මිගමු නගර සභා සේවකයෙකු අද පෙරවරුවේ මිගමු නගර සභාව තුලදි අත්අඩංගුවට ගෙන වාර්තා වේ.

සෞඛ්‍ය කම්කරුවෙකු වු තුෂාන් නැමැත්තා මිට  පෙර අවස්තා ⁣කිපයකදිම අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතවුවෙකු ලෙසද ප්‍රකටය.

img 20241125 1641145220671788333759756

රටේම කතා බහට ලක්වු රු කෝටි ගණනක්  ගිනුමක තිබු සෞඛ්‍ය කම්කරුවා වුයේද මේ පුද්ගලයාමය.

2016 වසරේ මිගමු මහනගර සභා පරිශ්‍රය තුලදි මාධ්‍යවේදියෙකුට පහර දි තිබුනේ දායන් ලංසාගේ කොන්ත්‍රාතුවකට වු අතර ඒ අවස්තාවේදි මාස දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාරතව සිටි කුපට පුද්ගලයෙකුද වේ

Thushan and team new 1024x682 1
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80



පසුගිය මැතිවරණ සමයේ මහනගර සභාවට පැමිණ පැමිණිමේ ලේඛණයේ ඇඟිලි සලකුණ තබා නිමල් ලංසාගේ මැතිවරණ කටයුතු වලට සම්බන්ධවිම හේතුවෙන් වැටුප ගෙවිම් පවා අත්හිටුවා තිබුණ නගර සභා කම්කරු පිරිසේ ප්‍රධානියාද වෙයි

කොළඹින් පැමිණ කර තිබු  මේ අත්අඩංගුවට ගැනිමේ  හේතුව තවමත්  පැහැදිලි නැතැයි මහනගර සභාවේ සේවකයෝ පවසා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here