ලංසාට එරෙහිව පොහොට්ටු ක්‍රියාකාරින් දහස් ගණනක් මීගමුවේදි ඉන්දික වටා රැස්වෙති.

0
91

IMG_20200702_184710IMG_20200702_183940IMG_20200702_183938IMG_20200702_182050

IMG_20200702_180943rbtsaka

FB_IMG_1593761037162IMG_20200702_182047

IMG_20200702_182045

rbt

rbt

නිමල් ලංසාගේ කට්ටිවාදි දේශපාලනයට එරෙහිව මීගමුවේ ප්‍රබල පොහොට්ටු නායකයන් පිරිසක් විසින් ඊයේ පෙරියමුල්ලෙදි  සංවිධානය කර තිබු හමුවට දහස ඉක්මවු පොහොට්ටු ක්‍රියාකාරින් පිරිසක් එක්ව තිබේ.මෙය සැබැවින්ම මිගමු දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක බවට පත්වනු ඇත්තේ නිමල් ලංසා විසින්ම කට්ටිවාදි දේශපාලන භාවිතයට එරෙහි මිගමුව තුල සිදුකරන්නට යෙදුන ථෙතිහාසික පළමු රැස්විමක් බවට එයට පත්ව තිබුන නිසාය.මෙම හමුවේදි හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න ,හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.සකාවුල්ලා සහ රාජ්‍ය ඇමති ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ඉන්දික අනුරුද්ධ විසින් මෙම ලංසා විරෝධි හමුව අමතා තිබුණි.නිමල් ලංසා විසින් ඉතාමත් කුහක ලෙසින් දේශපාලනික කොන්කර දැමිමට කටයුතු කළ පෙරියමුල්ලේ ප්‍රබල දේශපාලන චරිතයක්ද මේ ථෙතිහාසික පෙරියමුල්ල රැස්විමේ සාර්ථකත්වය පිටුපස සිටි බව සැලය.
මෙම රැස්විමේ තවත් විශේෂත්වයක් වි තිබුනේ මිගමුව නගරාධිපති දායාන් ලංසා සමිපයේම සිටි තරුණ ක්‍රියාකාරින් රැසක්ද ඉන්දික අනුරුද්ධගේ සහයට පෙරමුණ ගෙන කටයුතු කරමින් තිබිමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here