ගෙවුන දින කිපය තුල බස්නාහිර පලාත් සභා ඇමති නිමල් ලංසා විට විවිධ පෝස්ටර් වට කිපයක්ම එළිදක්වමින් සටනට පිවිස ඇත.
එහෙත් මෙවර ඔහුට එල්ල වන ප්රබලතම අභියෝගය වන්නේ ගම්පහ එජාප ලයිස්තුවේ සිටින ප්රබල විවේචකයන් දෙදෙනකු නිසාය.
ඒ එජාප අපේක්ෂයන් වන රොයිස් විජිත සහ රංජන් රාමනායකගෙනි.
ඔවුන් ගේ ප්රසිද්ධ විවේචන වලට නිමල් ලංසාට මුහුණ දි ගත හැකි වන ඇත්ද ?