තමන්ගේ මඩි පුරවා ගැනිම සදහා අනවසර ඉදිකිරිම් හිතුමතේ කරන්නට ඉඩදුන් ලංසා හවුල් පවුල් පාලනය නිසා මේ වන විට මීගමුවේ ප්රදේශය ගණනාවක ජනයා පීඩාවට පත්ව සිටිති.ඒ පීඩාවට පත්වන ජනයාට බෙදන සහනාධාර වලින්ද යළිත්.ගසා කන්නට තරම් මේ පාලනය නරුම වි ඇත.මේ දිනවල ඇදහැලෙන වැසි හේතුවෙන් නිවාස ගණනාවක්.යටවි තිබේ.මේ ඒ එක් නිවසක තත්වයයි