ලංසාලාට .. ලංසා බැනවදියි …….. ?

0
47

remonaමීගමුව මහනගර සභාවේ සිටින එකම නාගරික මන්ත්‍රිවරය යනු ඇමති නිමල් ලංසාගේ සොහොයුරියකි.
ඇය දැන් නියෝජනය කරන්නේ එජායයි.
නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් රෙමෝනා ලංසා හට සිදුකර ඇති කිසියම් අකටයුත්තක් නිසා මහත් කෝපයට පත්ව සිටි මන්ත්‍රිවරිය තවත් මන්ත්‍රිවරුන් මෙන්ම තවත් පිරිසක්ද සිටියදි නගර සභාවේ ඇතුලත කාමරයකදි බරතල ප්‍රකාශයක් කර ඇත..
අපි දන්නවා අබිං ඇද්ද අයවත් අබිං හංගපු තැනුත් මට තවත් ආසාධාරණකම් කරන්න ආවොත් මම මේව සේරම හෙළිකරනවා යැයි කියා ඇත.
මැතිවරණයට තවත් ඇත්තේ මාස 6 කි. හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට යැයි කියමනක්ද තිබේ.