ලංසාලාට හිතවාදි රවි ජිවානන්දට කාවින්ද වික්ෂ නායක කම දෙයි ?

0
117

RAVI JEEWAලංසා පවුලට අභියෝග කරමින් ලංසා පවුලේ දේශපාලනය නන්නත්තාර කළ මිගමුව හිටපු එජාප නායක සිරගතව සිටියදි වත්මන් සංවිධායක  කාවින්ද ජයවර්ධන මිගමු මහනගර සභාවේ විපක්ෂ නායක කම ලංසා පවුලේ හිතවාදියෙකු වන නාගරික මන්ත්‍රි රවි ජිවානන්ද වෙත ලබා දි තිබේ.
මේ ගැන අදහස් දැක්වු එජාප නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ පක්ෂය වෙනුවෙන් පළාත් සභා මන්ත්‍රිධුරයද අහිමිකරගත් රොයිස් විජිතට දැන් විපක්ෂ නායක කමත් අහිමිකිරිමට කාවින්ද ගත් මෙම උත්සාහට ලගදිම වන්දි ගෙවිමට සිදුවන බවය..
ලංසා පවුලේ හිතවාදියෙකු ලෙස ප්‍රකට  රවි ජිවානන්දගේ මේ පාවාදිම ගැන පිළිකුල් සහගත බවද ඔහු කියා සිටියේය.
තමන්ට දේශපාලන නායකත්වය දුන් කෙනෙකු සිරගතව සිටියදි කුමන්ත්‍රණාකාරි ලෙසින් විපක්ෂ නායකධුරය ගැනිමට තරම් දීන විම ගැන ඔහු කරුණු දක්වා සිටියේය.

.