ලංසාලා නිසා සකා ගත් තීන්දුවට ලංසා ඇමතිකමෙන් වන්දි ගෙවයි !

0
36

nimal BRමේ දිනවල මීගමුවේ දේශපාලනය දිනෙන් දිනම උණුසුම් වෙමින් තිබේ. මෙහි හැරවුම් ලක්ෂය වුයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි එම් සකාවුල්ලා විසින් ගනු ලබු තිරාණාත්මක තින්දුවයි.එම තින්දුවට පාදක වි තිබුනේ ඇමති ලංසා මිගමුවේ පොහොට්ටුවේ අපේක්ෂික ලයිස්තුවට කරන ලද බලපෑම් තවත් කාරණාය.කෙසේ වෙතත් රාජපක්ෂලාට හිටි එකම මුස්ලිම් පළාත් සභා මන්ත්‍රීවරයා ලංසා පවුල නිසා අහිමි නිසා මහින්ද රාජපක්ෂද ආදාල දේශපාලන නායකයන් හට දොස් පවරා තිබුණි.මේ අර්බුදය හමුවේ ලංසාගේ නොහික්මුණ කම් වලට වන්දි ගෙවන්නට සිදුවුයේ සිය ඇමතිධුරයෙනි.අයවැය දිනයේදි වත් ඉවත් නොවුන ඇමති ලංසා පොහොට්ටුව අර්බුදයක ගිලි යමින් ඇති මොහොතක ඇමතිධුරය අතහැරිම සකාවුල්ලා නැතිකරගැනිම වෙනුවෙන් ගෙන ලද වන්දියකැයි මිගමුව දේශපාලන කවයන් හි විග්‍රහ බවට පත්ව තිබේ.