ලංසා ආණ්ඩුවෙන් අයින් වුනේ සකාවුල්ලාව ශ්‍රිලනිප සමසංවිධායක කරපු නිසාලු ?

0
102

saka newයහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිධුරයක් දැරු නිමල් ලංසා පසුගිය 19 වෙනිදා සිය ඇමතිධුරයෙන් ඉල්ලා අස්විමට අාසන්නතම හේතුව මීගමුව ශ්‍රිලනිප සමසංවිධායක කම එම් සාකාවුල්ලා හට ලබාදිම නිසා යැයි අද මීගමුවේ ගෝලඩි සැන්ඩ් හෝටලයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවකදි කරුණු දක්වා තිබුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා ඇමතිධුරයෙන් ඉවත්විමට ප්‍රධාන හේතුව පළාත් සභා මන්ත්‍රි එම් සාකාවුල්ලා  එකාබද්ධ විපක්ෂයෙන් ඉවත්විම යැයි අප විසින් මිට පෙර හෙළිදරව් කර තිබුණි.
සකාවුල්ලා ඉවත්විමට අාසන්නතම හේතුව වි තිබුනේ නිමල් ලංසා විසින් මිගමුවේ අපේක්ෂක ලයිස්තුව සකස්කිරිමට අනවශ්‍ය ලෙස අතපෙවිම නිසා බවය.
මේ එකාබද්ධ විපක්ෂයේ ප්‍රධානින් කිපදෙනෙකුගේම බරපතල විවේචනයකට ලංසා බදුන්ව තිබුණි.
මෙයට වන්දි ගෙවිමක් ලෙස ලංසා ඉවත් වු බව අප එදා හෙළිදරව් කර සිටියෙමු.
අද එය ලංසා විසින්ම සනාථ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here