මීගමුව ප්‍රාදේශිය ලේකම් අලවත්ත මහතාට මෙසේ ප්‍රකාශ කරන්නට සිදුව තිබුනේ 2016 ජුනි 21 වනදා පැවති මීගමුව සංවර්ධන කමිටු රැස්විමේදිය.
මෙතෙක් එහි සමසභාපතිත්වය දැරු ස්වදේශ කටයුතු පිළිබදව නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතාව ජනාධිපතිවරයා විසින් ඉවත් කරමින් ඒ වෙනුවට රාජ්‍ය ඇමතිනි සුදර්ශණි මහත්මියව පත්කොට තිබුණි.