ලංසා ඇමතිතුමා මුදල් කාබාසිනියා කළ තැබැරුම්වත්ත ගොඩදාන්න ප්‍රාදේශිය ලේකම්තුමා සුදානම් වෙයි ?

0
77
මිගමුව නගර මැද ඇති විශාල වානිජ වටිනාකමක් සහිත තැබැරුම්වත්ත
තැබැරුම් වත්ත
තැබැරුම් වත්ත

මීගමුව නගරයේ සතිපොල තැබැරුම්වත්තේ ඉදිකරන්නට නියමිතව තිබුණ ගොඩනැගිල්ලක් වෙත ගෙන යාමේ සැලැස්මක් ඇතිව රුපියල් ලක්ෂ 150 කටත් වඩා මුදලක් වැය කරමින් අතරමග නවතා දමා වල්බිහි වන්නට හැර තිබෙන ව්‍යපෘතියක් අගමැතිතුමාගේ ආර්ථික කටයුතු පිළිබදව ඇති ප්‍රතිපාදන යොදාගෙන යළිත් ක්‍රියාත්මක කරන්නට මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ක්‍රියාකර ඇතැයි වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුව  ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සම සභාපති එජාප ආසන සංවිධායක රොයිස් විජිත මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය තමන්ව කිසිසේත්ම දැනුවත් කර  නැති බවය.
මෙම ඉඩම පිහිටා ඇත්තේ මීගමුව නගර මධ්‍යයේ පිහිටි කැල්ටන් ආපන ශාලාවට පිටුපසිනි.

Save

Save

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here