ලංසා ඉන්දිකට බයවෙයි ? නාගරික මන්ත්‍රිලාට තග දමයි ?

0
103

1485499667_1696847_hirunews_Indika-Anuruddhaඑළඹ ඇති මැතිවරණය හමුවේ මනාප සටන දිනෙන් දින තිව්ර වෙමින් තිබේ.පොහොට්ටුවේ මනාප සටන තුල දැවැන්ත පසුබෑමකට ලක්ව ඇති නිමල් ලංසා මේ දිනවල තැන තැන සිය දරුණු අර්බුදය වචන වලට පෙරළමින් එලියට පිටකරමින් සිටි.
අද උදේ 7 මිගමුවේ පැවැති රැස්විමකදි නිමල් ලංසා එහි පැමිණ සිටි නාගරික මන්ත්‍රිවරුන් හට කියා තිබුනේ ඉන්දික අනුරුද්ධට කිසිදු සහය නොදිය යුතු බවය.
ඒ කියා තිබුනේ නිකම්ම නොවේ.
තර්ජනාත්මකව යැයි නම සදහන් කිරිමට නොසතුට පළකල මන්ත්‍රිවරයෙකු කියා සිටියේය.
මේ වන විට නිමල් ලංසාව කොන්කිරිමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් ගම්පහ දිස්ත්‍රික්කය පුරාම ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පොහොට්ටුවේ ජේෂ්ඨ ක්‍රියාකාරිකයෙකු මිපුරට පවසා සිටියේය.
මේ අනුව සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ ඇරෙන්නට නිමල් ලංසාගේ සහය දැන් කව්රුත් නැතිගානට වැටි ඇතැයිද සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here