ලංසා කියපු සහන බැසිල් දෙයිද?

0
188

රාජ්‍ය ඇමති නිමල් ලංසා පසුගියදා ප්‍රකාශ කර තිබුනේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණි පසු ජනතාවට සහන රැසක් ලබාදෙන බවය.

එහෙත් පාර්ලිමේන්තුවට පැමිණ,මුදල් ඇමතිකමද ලබාගත් බැසිල්ගේ ප්‍රකාශයන් තුලින් කියැවුනේ ⁣ලංසා කළ අන්දමේ එකක් නොවේ.මේ නිසාම දැනටමත් සමාජ මාධ්‍ය තුල නිමල් ලංසා ඉලක්ක කොට ගත් විවිධ විවේචන සමාජ ගතවන්නට පටන් ගෙන තිබේ.මේ පිළිබදව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මිගමුවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන කපිල පළකර අදහස් විඩියෝවේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here