ලංසා ගැන මැකෝට පැමිණිල්ලක් ! රජයේ සේවකයන් රැස්විමකට කැදවලා !

0
104

e6c2d2ed-1a20b7c6-mahinda-deshapriya-1600_850x460_acf_cropped_850x460_acf_croppedමීගමු නගර සභාවේ සේවකයන් සිය රාජකාරි වෙලාව තුල දේශපාලන රැස්විමකට කැදවිමට කටයුතු කිරිම ගැන මේ වන විටත් මැතිවරණ නීති කැඩිමට අදාලව නිසි බලධාරින් වෙත පැමිණිලි කිරිමට මැතිවරණ නිරික්ෂණ කණ්ඩායම් පියවර ගෙන ඇතැයි වාර්ථාවේ.
මීගමුව නාගරික කොමසාරිස්වරියගේ ක්‍රියාකලාපය ගැනද මෙහිදි බරපතල අවධානයක් යොමුවිමට නියමිත බැව් සැලය.
වැල්ලිවිදියේ නිමල් ලංසාට අයත් පොහොට්ටු කාර්යාලයේ මේ වන විටත් අදාල රැස්විම පැවැත්වෙන අතර මේ සදහා සේවකයන් එහි ගොස් තිබුනේ අද පස්වරු 3 නට පමණ බවද වාර්ථා වේ.
සේවා මුර නිමාව ගැන නිසි ලෙස සනිටුහන් නොකොට අදාල දේශපාලන රැස්විමට මේ අය බොහෝ දෙනෙකු ගොස් ඇතිබවද කියැවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here