මීගමුව නාගරික කොමසාරිස්වරියගේ ක්රියාකලාපය ගැනද මෙහිදි බරපතල අවධානයක් යොමුවිමට නියමිත බැව් සැලය.
වැල්ලිවිදියේ නිමල් ලංසාට අයත් පොහොට්ටු කාර්යාලයේ මේ වන විටත් අදාල රැස්විම පැවැත්වෙන අතර මේ සදහා සේවකයන් එහි ගොස් තිබුනේ අද පස්වරු 3 නට පමණ බවද වාර්ථා වේ.
සේවා මුර නිමාව ගැන නිසි ලෙස සනිටුහන් නොකොට අදාල දේශපාලන රැස්විමට මේ අය බොහෝ දෙනෙකු ගොස් ඇතිබවද කියැවේ.