ප්රසන්න රණතුංගට මෙන්ම සුදර්ශණි ප්රනාන්දුපුල්ලේටද මිගමුවේ මනාප බෙදාගන්න බවට පසුගිය කාලය තුල සංදර්ශණ පැවැත්විණි.එහෙත් අද යථාර්ථය එය නොවන බවත් ලංසා පවුලම අද එකතුවි තනි මනාපය වෙනුවෙන් මිගමුවේ සැරිසරණ බවට වඩාත් විශ්වාස කටයුතු දායක ලෙසින් තොරතුරු ඇති බවද ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේය.