ලංසා පරණ සෙල්ලම පටන් ගනියි !

0
52

lansa 2( දෙවන සංස්කරණය ) නිමල් ලංසා විසින් මිගමුව මහනගර සභාවේ නිළධාරින් හට අද සවස වැල්ලිවිදියේ කාර්යාලයේ රැස්විමකට පැමිණෙන ලෙස ඇරයුම් කර ඇතැයි වාර්ථා වේ.මේ වන විටත් ඒ නගර සභා සේවකයන් එහි ගොස් ඇතැයි අපගේ ආරාංචි මාර්ග දක්වා සිටින අතර ඇතමුන් එසේ ගොස් ඇත්තේ සිය සේවා නිමාව සටහන් නොකරමින් බවද සැලය. ඒ අනුව රැස්විම නිමවා පැමිණ එසේ සේවා නිමාව සටහන් කිරිමට සුදානමින් සිටිනවා විය හැකිය.
මෙය පැහැදිලි මැතිවරණ නීති කඩකිරිමක් වුවද ඒවාට එරෙහිව අවැසි ක්‍රියාමාර්ග ගැනිමට මිගමුව එජාප නාගරික මන්ත්‍රිලා කටයුතු නොකරන්නේ ලංසා පවුලෙන් තමන්ට ලැබෙන වරදාන නිසාදැයි ක්‍රියාකාරි එජාප පාක්ෂිකයෝ පවා විමතිය පළකර සිටිති.