ලංසා පවුලේ ඉල්ලිම් ඉටුකරන්න ගිය වෙරළ සංරක්ෂණ නිළධාරින්ට වෙච්ච දේ ?

0
53

ලංසා පවුලේ ඉල්ලිම් ඉටුකරමින් වෙරළ සංරක්ෂණ නීතිය උල්ලංඝණය කළ නිළධාරින් පසුගිය දින මාධ්‍යවේදින්ගේ බරපතල ප්‍රශ්ණ කිරිමට ලක්වු අතර එහිදි ඔවුන්ට පැහැදිලි පිළිතුරක් නොවිය.වෙරළ සංරක්ෂණ කාටත් පොදුවිය යුතු වුවත් පසුගිය පාලන සමයේ එය එක් පවුලකට පමණක් විශේෂ විය.
මෙසේ නීති උල්ලංඝනය කළ නිළධාරින්ට යහපාලනය කියා සිටින්නේ කුමක්ද ?