ලංසා පවුල වැල්ලවීදියට භිෂණය මුදා හරි ! එජාප ආධාරකරුවන් දැඩි මානසික පිඩනයක !

0
36

හෙන්රි රොසයිවැල්ලවිදිය තුල ලංසා පවුල මේ වන විට මැතිවරණය කටයුතු වල නියැලෙන්නේ මාර පරාජයක වියරුවෙන් මෙනි.
එබැවින් දැන් ඔවුන් එජාප ආධාරකරුවන්ට පවා බරපතල හිංසනයක් මුදාහරිමින් සිටි.
එජාපෙන් ඉල්ලන චෛද්‍ය හෙන්රිගේ ජයපතා , දිනපතා ගෙයින් ගෙට යන ආධාරකරුවන්ගේ ගෙවල් වලට පැමිණ හේන්රි සමගින් කැන්වසින් නොයන ලෙසට විවිධ බලපෑම් කරමින් සිටින බවද වාර්ථා වේ.
ලබන්නට නියමිත මාරපරාජයෙන් වියරු වැටි සිටින නිමල් ලංසාට ඇත්තේ මේ පරාජයත් සමගින් සිය පියාගේ විනෝදාංශ සියල්ල දියත් කිරිමට කෙසේ නම් මුදල් සපයන්නේද යන ගැටළුවයි.
ඇත්තටම නිමල් ලංසා මේතරම් මහන්සි ගන්නේ මීගමුව ලස්සනට කිරිමට නොව සිය පියාට අතදිගහැර දිනපතා සිය විනෝද ක්‍රිඩා සදහා අවශ්‍ය ලක්ෂ ගාණක මුදල් උපයා ගන්නා මාර්ග සියල්ල මැතිවරණය පැරදුනහොත් අහිමිව  යන බැවිනි.
වැල්ලවිදියේ සිටින අප හොදින්ම දන්නා පරිදි ලංසා මේ කැසකවන්නේ තාත්තා පිනවිමට මිස මිගමුව ලස්සන කිරිමට නම් නොවන ලංසාද හොදින්ම දනි.
ලක්ෂාන් වැල්ලවීදිය