එහෙත් දැන් සැබැවින්ම ලංසාගේ කථාව ඔහුටම පාරාවලල්ලක් වි ඇවිත්තේ ඔහු අයිතිවාසිකම් කියන්න සැරෙන මිගමුව ආසනය මෙන්ම වත්තය ආසනය තුල පසුගිය දිනවල දරුණු වෙරළ ඛාදනයක් සිදුව තිබිමය.
විශේෂයෙන්ම මිගමුවේ ඉතාමත් සුන්දර ස්ථානයක් වු මෝරවල මේ වන විට දරුණු වෙරළ ඛාදනයකට ලක්ව තිබේ.
ප්‍රදේශවාසින් මේ ගැන චෝදනා කර සිටින්නේ වෙරළ නගර ව්‍යපෘතියටය.
ඒ හේතුවෙන් දරුණු වෙරළ ඛාදනයක් සිදුවෙමින් නිවාස පවා මුහුදට ගසාගෙන යන තත්වයක් මතුව ඇතැයි ඔහුවු චෝදනා කර සිටිති
නිමල් ලංසා මන්ත්‍රිතුමාගේ කථාව https://www.facebook.com/Hon.NimalLanza/videos/2371279206462986/UzpfSTUxNzQ2ODQwNTAxNzQwODoyMjc4MjA5NDA1NjA5OTU3/https://www.facebook.com/Hon.NimalLanza/videos/2371279206462986/UzpfSTUxNzQ2ODQwNTAxNzQwODoyMjc4MjA5NDA1NjA5OTU3/