ලංසා මැතිවරණ නීති කඩයි ! මෙන්න සාක්ෂි!

0
34
illegal lanksa 7
මැතිවරණ නීතියට අනුව 10 කට වඩා කැන්වසින් යා නොහැක .

මීගමුව මැතිවරණ නීති කඩන අංක එකේ නගරයක් හැටියට දැනටමත් මැතිවරණ නිරික්ෂකයන් විසින් පෙන්වා දි හමාරය.
මෙයට පාදක වි තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා විසින් දිගින් දිගටම මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරගෙන යාමය.
පාර්ලිෙම්න්තු මන්ත්‍රිවරයෙකු වන නිමල් ලංසා ගමේ අසරණ අම්මාලට කියන්නේ තමන් ඡන්දය ඉල්ලනවා කියාය.
ඔහුගේ මලයාගේ කැරැට්ටුව හොද නැති නිසා ගෙවල් ගානේ ඡන්ද ඉල්ලමින් යන විට මල්ලි පේන්නටවත් නැත.
තමන් ඉල්ලන්නේ නැති මැතිවරණයක් සදහා කාඩ් ගහගෙන ගෙයින් ගෙට යමින් මේ සිදුකරන ප්‍රෝඩාව ඡන්ද දායකයා පැහැදිලිව නොමග යැවිමකි.
ඉතින් මේ ක මීගමුවේ පොලිසියේ දිසානායක මහත්තයාලාට පේන්නේ නැද්ද ?
මේ ගැන නීතිය ක්‍රියාත්මක නොවනවා යැයි කියන්නේ කොතන හෝ ඩීල් එකක් ඇත.
ඉන් කියැවෙන්නේ ලංසා ප්‍රකෝටි ගණනින් වියදම් කරමින් යහපාලනය පොලිසියද වටකර ඇති බවද ?