ලංසා සහ සකාගේ තොරණෙන් ජනපති සිරිසේන හැලෙයි ?

0
61

මීගමුව මහනගර සභාවේ පළමු සැසිය අද දිනයට යෙදි ඇත. මේ වෙනුවෙන් මහනගර සභා භුමියේ  ඉදිකර ඇති තොරණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ඡායාරූපයක් නොමැති විම  කාගේත් කථා බහට අද දිනයේ ලක්ව තිබුණ කරුණක් විය.
එම්. සකාවුල්ලා යනු ශ්‍රිලනිප මීගමුව සම සංවිධායකවරයා . පොහොට්ටු හා එක්වුයේද ජනාධිපතිගේ උපදසේ මතයැයි ඔහු කියා සිටි.
තතු එසේ වුවද අද තොරණේ ජනපති සිරිසේන නැත.
DSC_0053