ලකපරසිඳු මිගමු පුරහලට වැසිකිලියක් නෑ?.ප්‍රෙක්ෂකයෝ කෑලෑ සොයති ?

0
223

මීගමු පුරහල යනු කලා ක්ෂේත්‍රයේ කාඅතරෙත් මුවග රැදුන  නමකි. ශාලාවද වායුසමනය කර ඇත.එහෙත් ලොකු අඩුවක් තිබේ.
ඒ වැසිකිලි ප්‍රශ්ණයයි.
එහි පිරිමි වැසිකිලිය කැඩි දැන් වසර 2 කකට ආසන්නය.
එහෙත් කිසිදු බලධරයෙක් එය පිළිසකර කොට ප්‍රේක්ෂක අවැසිතා සපුරාලන්නට මුල් වන්නේ නැත.
එබැවින් අවශ්‍යතාව පැමිණි පසු පිරිමින්ටද යන්නට සිදුව ඇත්තේ කාන්තා වැසිකිලිය වෙතය.
මේ නත්තල් සමයේ විවිධ ප්‍රසංග එහි සංවිධානය කෙරේ. පාසැල් සිසුන් මෙන්ම දෙමව්පියන්ද බොහෝ වෙති.
මේ සියල්ලෝම වැසිකිලි ප්‍රශ්ණය නිසාවෙන් ලතවෙති.NGB MC - DONATIONS-03