ලක්ෂ 54ක වියළි සහන මලු අස්ථානගතයි ? නාගරික මන්ත්‍රිවරුන්ටත් අධිභාර අවදානමක් ?

0
77

dyanලක්ෂ 80 කටත් වඩා වැඩිමුදලක් වැය කරමින් වියළි සහන මලු සකසා ඇතැයි කියැවුනද ඒවායින් මිගමුවේ ජනයා අතර කිසියම් විනිවිදභාවයකින් බෙදි ඇත්තේ ලක්ෂ 24 ක් තරම් ප්‍රමාණයක් සහන මලුය.
ඒ සියළු නාගරික මන්ත්‍රිවරුන් හරහාය.
තතු එසේව තිබියදි දැනට කියැවෙන ආකාරයට ලක්ෂ 54 ක වියළි සහන මළු වලට සිදුව ඇත්තේ කුමක්දැයි දැනටත් අභිරහසකි.කෙසේ වෙතත් මේ දැනටමත් මෙම මෙහෙයුමේදි අස්ථානගතව ඇති රුපියල් මිලියන ගණන වියළි සහන මළු විපක්ෂයේ මන්ත්‍රිරුවන් ප්‍රශ්ණ කවදාදැයි අප බලා සිටිමු.
මේ අතර මේ ගණුදෙනුව මෙවර මුල්‍ය කමිටුව වෙතද ඉදිරිපත් විමට නියමිත බව කියැවේ
මේ ආකාරයෙන් මහජන බදු මුදල් අවභාවිතාක කිරිමට අදාලව මුල්‍ය කමිටු සාමාජිකයන්ටත් අධිභාරයක් ගෙවිමට සිදුවිය හැකි බව අප කළ විමසුමකදි මහනගර සභාවේ ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු කියා සිටියේය.