ලක්ෂ 550 හේ සුපිරි ඩෙංගු වාට්ටුව ලඟ මදුරු වලක්..??

0
142

hospital 4මොචරියේ සේවකයන්ට සිය රාජකාරි කටයුතු නිමවා අත් සෝදාගන්නට තරමටත් අවශ්‍ය සැපයුම් නැති මීගමුව රෝහලේ රජපවුඉලේ වෛද්‍යවරයාට ඇද සිටින ලක්කුමාර නම් වෛද්‍යවරයා මධ්‍යම රජයෙන් ලැබුන ලක්ෂ 550 ක් වැය කර රෝගින් 17 දෙනෙකුට පමණක් නේවාසිකව ප්‍රතිකාර ලබාගතහැකි ඩෙංගුවාට්ටුවක් හැදුවේය.
එහි සිදුවන සියල්ල නිරික්ෂණය කිරිමට සදහා අතිනවින කැමරා පද්ධතියක් පවා සවි කර ඇත්තේ වෛද්‍ය ලක්කුමාරට රෝහලේ සේවය කරන අතර තුර මේ වාට්ටුව නිරික්ෂණය කරනු පිණිසය.
රාජපක්ෂ මුණුබුරෙක් ඩෙංගු වැළදි මීගමුව රෝහලට ගෙන ආ අතර ඔහු සුව වි ගිය පසු මේ තෑග්ග පිරිනැමි ඇත.
තොරන් ගසා පැච් දමා  බාහිර  අටෝපයෙන් පමණක් ගොඩ යන්නට සිතුවාට මදුරුවාගේ ආක්‍රමණය නැවත වටයකින් දැන් ඩෙංගු වාට්ටුව කරා පැමිණ ඇත.
එනම් මේ සුපිරි වාට්ටුව සමිපයේම ඇති වලක දැන් දහස් ගණනින් මුදුරුවන් බෝවිමට පටන් ගැනිමත් සමගය.
මේ වලෙහි කට වසා කොන්ක්‍රිට් දමා තිබුනද මදුරැවා එය ප්‍රශ්ණයක් කර නොගෙන සිය වර්ගයා වලෙන් පිටතට අපුරුවට මුදාහරිමින් සිටි….????