මෙය එහෙම පිටින්ම සල්ලි නාස්තියක් බව මීගමුව මහනගර සභාවේ අතිබහුතරයකගේ මතය වි තිබේ.
ඇමති ලංසාට ඉතාමත් සමිපතම ඥාති සම්බන්ධයක් ඇති මිගමුව මහනගර සභාවේ සේවකයෙකුගේද පූර්ණ මගපෙන්විමේන් මෙහි ඉදිකිරිම් කටයුතු අදාල කොන්ත්‍රාත්කරුවන් වෙත ලබා දි තිබෙන බවද කියැවේ.
කෙසේ වෙතත් මීගමුවේ බදුගෙවන ජනයාගේ අත්‍යවශ්‍ය සේවා අවශ්‍යාතවන් රැසක් ඉටුකිරිමට තිබියදි මේසා මුදල් නාස්තියක් සිදුකිරිම මහත් අපරාධ්යක් මීපුරට අදහස් දක්වමින් නගර සභා නිළධාරින් කිපදෙනෙකුම පවසා සිටි.