ලයිසන් නැතිව මීගමුවේ දන්සැල් බෑ…..

0
219

dasal 2මීගමුව මහජන සෞඛ්‍ය වෛද්‍යනිලධාරි කොට්ටාශය තුල පවත්වනු ලබන සියළුම දන්සැල් මහජන සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදිංචි කළයුතුව ඇත.
මේ අලුත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට හේතුව වශයෙන් එහි නිළධාරියෙකු පවසා සිටියේ දන්සල් ක්‍රමයේ ප්‍රමිතියක් ඇතිකිරිම සදහා බවය.
මෙයට අදාලව සියළුම දන්සල් සංවිධායකයින් විසින් පිළිපැදිය යුතු කොන්දේසි මාලවක් ලබාදිමට නියමිත අතර ඒ පුර්ණ අධික්ෂණයකට ලක්කිරිමේ වගකිම  දන්සැල පැවැත්වෙන බලප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය නිළධාරියා වෙත පැවරේ.