ලයිසන් නැති තරාදි සමග වෙළෙන්දොත් කොටුවුණා

0
211

SAM_7025(1)SAM_70232014 ජනවාරි 19වන දින ඉරිදා පොල වැටලු මිනුම් එකක ප්‍රමිති හා  සේවා දේපර්තුමෙන්තුව
දිස්ත්‍රික්  කාර්යාලයේ  ගම්පහ කණ්ඩායමට එය  සදහා මිගමුව පොලිසියේ පරිසර එකකය සහයද ලැබුණී. මෙම වැටලිමදි නිසි ප්‍රමිතියට නොවු 2014 වසරට ලයිසන් බල පත්‍රය නොගත් නොයෙක් තරාදි ( කටු තරාදි පඩි තරාදි ඉලෙක්ට්‍රෝනික තරාදි ) එවා තිහක් (30) පමණ අත්අඩංගුවට ගන්නා ලදි එසේ බාරයට ගත් තරාදි මුද්‍රාතැබු අතර තරාදි හිමි වෙළඳුන්ව  මාර්තු 07 වන දින මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවද සදහන්විය.
මෙම වැටලිම සඳහා මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දේපාර්තමේන්තුව සහකාර අධ්‍යක්ෂක අබේසිරි මහතා මුලස්ථාන පරික්ෂක බටේවෙල පෙරේරා, ජයරත්න විජේතිලක පින්නවල යන පරික්ෂකවරුන්ද සහභාගිවූහ. ජනවාරි 20 දින මිගමුව රන් ආභරන වෙළද සැල් පරික්ෂා කිරිමේදි් එහි තරාදි 30 පමණ අත්අඩංගුවට ගැනිමට හැකිවිය.
SAM_7024සටහන සහ ඡායා – සුජාඉල් මුනිර්