සාමාන්‍යයෙන් තරුණයන් අතර ජනප්‍රියව සිටි ලලන්ත කටුනායක සිදුව නගර සභාව සදහා ශ්‍රිලනිපයෙන් තරග කරන්නට බලා සිටියද පක්ෂයේ අනෙක් අයගෙන් මතුව ආ විරෝධය හමුවේ අවසානයේදි විමල් විරවංශගේ පක්ෂයෙන් ඉල්ලන්නට සිදුවේ.
මෙසේ සිය පළමු ඉදිරිපත්විමෙන්ම වැඩිම මනාප ලැබ කටුනායක සිදුව නගර සභාවේ නගරාධිපති වන්නටද අවස්ථාව හිමිවිය.
පසු කාලිනව සිදුවු දේශපාලන හැඩගැසිම් ඔස්සේ මහින්ද සරණ පමණක් යන්නට දැන් ලලන්නට සිදුවන්නේ ඔහු විමල් විරවංශ හා ගැට ගැසි ඇති පෙකණි වැල් සබදතාවය නිසාය.
මේ නිසා ලලන්තගේ දේශපාලන ජිවිතය විමල් විරවංශගේ දේශපාලනික අවසානයත් සමගින්ම සිදුවිමට නියමිතව ඇත.