ඉන් අනනතුරුව ශ්රිලනිපෙන් පළාත් සභාවට නාමයෝජනා නොලැබුන නිසා විමල් විරවංශ හා එක්වනු ඔහුට සිදුවුයේ බල්ලොත් එක්ක ලැග්ගහම සිදුවන දේය.
එනම් මැක්කෝ පිහිදදා නැගිටින්නට විමය.
මහින්ද සමග පෙරට යන්න සිතා සිටි ලලන්ත ගුණසේකරගේ දේශපාලන ඉරණම දැන් තීන්දු වි හාමාරය,
දැන් ඔහුට සිදුවන්නේ මහින්ද සමග පෙරට යාමට නොව කටුනායක පිහිටි සිය වලව්වට පල්ලම් බැසිමටය.
ඒ සුදර්ශණි ප්රනාන්දුපුල්ලේ මැතිණියගෙන් එල්ලවි ඇති ප්රබල විරෝධය නිසාය.
සුදර්ශණි නාමයෝජනා අත්සන් කරන්නේ ලලන්ත ඇතුළුව කටානෙන් නම්කර ඇති අනෙක් තිදෙනා ඉවත් කරන්නේ නම් පමණි.මෙය ඇයි විසින් ප්රකාශයට පත්කර ඇති කොන්දේසියයි.
ලලන්තගේ දේශපාලන ඉරණම මෙසේ සනිටුහන් විමට නියමිතව තිබේ.