ලසිත් මාලිංග සහ DR. ඉන්ද්‍රජිත් පානාවැන්න

0
169
දැන් මේ කථාවට ලසිත් මාලිංග සම්බන්ධ වන්නේ කෙසේද? මාලිංග ගාල්ල රත්ගම හැදී වැඩුනු වෙරලබඩ තරුණයෙකි. වැල්ලේ ක්‍රිකට් ගසමින් සිටි ඔහු එක්වරම ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවට රූපාන්තරනය වූයේය. දැන් අපට හමු වන්නේ වැල්ලේ ක්‍රිකට් ගැසූ මාලිංග වෙනුවට සන් ග්ලාසස් දමන, කොන්ඩය ටින්ට් කරගත් මොඩ් මාලිංග කෙනෙකි. ඔහු ගමන් බිමන් යන්නේ සුඛෝපභෝගී නවීන මෝටර් රථයකය.

කෙසේ වුවද සන්ග්ලාසස් දැමුවාට, කොන්ඩය පාට කලාට ඔහු තුළ සිටින අසංස්කෘතික මනුෂ්‍යයා බිදකිනුදු වෙනස් වී නැත. රූපවාහිනී කැමරා ඉදිරියේ පසුගියදා එලියට පැන්නේ “මොඩ් මිනිසා” තුල ලැගුම් ගෙන සිටින නූගත් අසංස්කෘතිකයාය.

මාලිංග පිළිබද මේ සටහන තබා සිටින රාමචන්ද්‍රගේ වෙබ් අඩවිය කියවු මගේ මතකයට එකවරම ආවේ ලංකාවේ මාධ්‍යවේදින් පිළිබදවය.මාධ්‍යවේදියෙක් යනු වෘත්තිය සදාචාරයන් සුරකිය යුත්තෙක් වුවුද ලංකාවේ මාධ්‍යවේදින් අතිබහුතරයකට මේ සදාචාරය ගෑවිලාවත් නැත.  මේ නිසා මෙවන් මාධ්‍යවේදින් විසින් විශේෂයෙන්ම ජාතික ප්‍රශ්නය හා සම්බන්ධ දේ වාර්තා කරන කල්හි මාධ්‍යවේදියාගේ ඇතුලේ සැගවි සිටින අමුම අමු සිංහලයා එලියට පනින ආකාරය අපි අනන්තවත් දැක අැත්තේමු.
එහෙත්  මේ සටහනේදි මගේ අවධානය වෙනත් කරුණක් පිළිබදය.
මීගමුව රෝහලේ වෛද්‍යවරයෙක් සිටියේය. ඔහු රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ද නිළයක් දැරූවෙකි.  පසුව ඔහු විසින් මීගමුවේ කුරණ  ආරෝග්‍යා නමින් බෙහෙත් ශාලාවක් ආරම්භ කළ අතර එය භාර දි තිබුනේ රජයේ ලියාපදිංචි නැති වෘත්තිය සදාචාරයන්ට කිසිදු ලෙසකින් නොගැලපෙන කාන්තාවන්ට අවස්ථා ගණකදි අතවරයන් සිදුකර තිබුන හා මේ එක් සිද්ධියකදි තරුණියක් ඝාතනය කිරිම සම්බන්ධයෙන් ඝාතන චෝදනා ලැබ වසර ගණනක් සිරගතවු සිට දැන් ඇප මත එලියේ සිටින අයෙක්වය.
මේ තැනැත්තා ව්‍යාජ ලියාපදිංචි අංකයක් භාවිතා කරමින් මේ ස්ථානයේ වෛද්‍ය වෘත්තියේ යෙදුනේ මේ ඉන්ද්‍රජිත් පානාවැන්න යන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිළධාරියාගේ පුර්ණ රැකවරණය යටතේය.
ඒ අනුව ඔහු ක්‍රියා කළෛ්  සිය වෘත්තය සදාරචාරයට පමණක් නොව වෛද්‍ය කවුන්සිලියේ ද සියළු නීති රිති වලට එරෙහිව යමිනි.
මේ අනුව පෙනේනේ නළාවක් එල්ලා ගත් විණය ගරුක සහ ශිෂ්ඨසම්පන්න යැයි බැලු බැල්මට මුළු මහත් සමාජයම හිතන වෛද්‍යරවයෙක් තුල ඇති අශිෂ්ඨයා එලියට පැණිමයි.
මේ කෙනාගේ අශිෂ්ඨත්වයේ ප්‍රමාණය ගැන කියන්නට අප සතු තවත් අනගි උදාහරණයක් වෙයි. එනම් ඝාතන චෝදනා ලැබුවෙක් වෘත්තිය නීති රිතිද උල්ලංඝනය කරමින් සිය පුද්ගලික බෙහෙත් ශාලාව භාර දි තිබිම ගැන අප විසින් අවස්ථා ගණනාවකදි මාධ්‍ය මගින් කරුණු සහිතවම හෙළි කළෙමු.
අප සඳ පෙන්වන විට ඒ දෙස නොබලා සැමදා ඇඟිල්ල දෙස පමණක් බැලු වෛද්‍ය පානාවැන්න පසුව අපේ වෙඩබ් අඩවියට සිය අශිෂඨත්වය මනාව කියාපාමින්  comments දාන්න පටන් ගත්තේය.
පහත පළවන්නේ මෙවායින් එකක් පමණි.

”කුරණ හොර කඩය ගැන පමනක් කියන්නේ එයින් කප්පම් නොලැබෙන නිසා නොවේයිද…? නැතහොත් කිසිම සුදුසුකමක් නැති අනෙක් හොර දොස්තරලා කරන්නේ සමාජ සේවයක් නිසාද…? ගබ්සා මධ්‍යස්තාන වලින් සමාජ සේවය නිසාද…?වන්ශොට් ට නැත්තේ ලියාපදිංචිවීමේ අංකය පමනි. හොර දොස්තරලාට ඇත්තේ කප්පම් ගෙවීමේ හැකියව හැර කුමන සුදුසු කමක්ද…? තුන් රෝද සංගමයේ ඉල්ලීමපිටය, මා වාහනයක් ගත්තේ….එබැවින් එහි බරපැන ගෙවීම ජනතාව සතුය..තුන්  රෝද රියක යෑම මට මදිකමක් නොවේ…(එංගලන්තයේ අගමැතිවරුන්ද ටැක්සි  වල යයීමට රෝද හතරක පමනක් යාමේ හීනමානයක් නැත.තවද මානසික රෝගීන් මීපුර තුල නැතැයි කීමට මීපුරට හැකිද..?කුඩාකලසිට මල නොපැනීමේ රෝගයක් මට නැත…අපක්ශපාතී යැයි කියාගන්නා මීපුර රනිල්ට ලං වී ඇත්තේ මලනොපැනීමේ රෝගයට ප්‍රතිකාර ගැනීමටද…?වැල්ලේ සමගියෙන් මාලු විකුනන අන්තෝනිලාගෙන් ඉගෙනගනීමට බොහෝකරුනු පබිස්ලිලාට ඇත.

disqus_ML49cdNDLU
indrajithpanawenna@gmail.com
61.245.168.36

( ශිෂ්ඨයන්ගේ අශිෂ්ඨත්වය ගැන මේ එක් සටහනක් පමණි.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here