ලාභෙට බඩු ගන්ඩ ඇවිත් ඉස්පිරිතාලේ ලගින්ඩ වෙන කඩයක් !

0
395
ටයිල් ගිලා බැස ඇත.

(7.00 am ) ඊයේ  (02) සවස මීගමුව බස් නැවතුම්පොළ ආසන්නයේ ම ඇති සතොස අළෙවි සැල ඇතුල්‍ෙදී  කාන්තාවක් වැටෙන්නට ගොස් අනූ නමයෙන් බේරුණි.
හේතුව කුමක්දැයි ආපසු හැරි බැලූ එම පාරිභෝගිකාව පැවසූවේ ” අම්මෝ ලාභෙට බඩු ගන්ඩ ඇවිත් තව පොඩ්ඩෙන් මට ඉස්පිරිතාලේ ලගින්ඩයි වෙන්නේ ” කියායි. හේතුව සතොස  ගොඩනැඟිල්ලේ එක් තීරුවක බිම ටයිල් ගිලා බැස තැන තැන ටයිල් පලුදු වී තිබිමයි.

All-focus