ලාෆ්ස් සමාගම ගෑස් ආනයනය කිරිම නවතා දමයි !

0
39

ණය ලිපි (එල්සී) විවෘත කිරීමේදී ඇති වූ දුෂ්කරතා සහ පාඩු හේතුවෙන් සියලු ආනයන නැවැත්වීමට ලාෆ්ස් ගෑස් තීරණය කළ බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
බැංකුවලට LC විවෘත කිරීම සඳහා ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණයක් නොමැති බැවින් ඉහළ යන ඩොලර් අනුපාතය සමඟ විශාල දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බව සමාගම මීට පෙර හෙළි කර තිබුණි.