ලැම්ප් ෂෙඩ් ආදරය…..

0
280
කෝ මේ අම්මල තාමත් නෑනේ මට පට්ට බඩගිනියි.

අද නම් බැනුම් කෑම අරන් එන්න පරක්කුයි කෝ මේ අම්ම තාමත් නෑනේ..?

කැමරාවතුත් අරන් මනුස්සයෙක් යනවා අපේ කුඩුව ලඟට…..??????

දැක්කද කැමරකාරයව..???

ඇති යන්තම් ආවා.. ඇයි පරක්කු ???

මමයි බඩගින්නේ බලන් උන්නේ මල්ලිටයි ඉස්සෙල්ලා කවන්නේ ….

ඔන්න තාත්තා මල්ලිට කැව්වා ඔයා මට දැන් කවන්න.