
පසුගිය දිනවල මිගමුව පිටිපන ලෙල්ලමේ බරපතල මාළු හිඟයක් පැවතුණි.මේ නිසා වෙනදා යම් අඩුමිළක් ගත්.සාලායා වැනි මසුන් පවා අලෙවි වුයේ රු 280ක් වැනි ඉහල මිළකටය.එහෙත් අද තරමක් සතුටුදායක තත්වයක් වාර්තා වි තිබේ.එනම් ලින්නා තොග පිටිපන ලෙල්ලමට ලැබි ඇති නිසාය.මේ නිසා එහි කිලෝවක මිළ රු 250ක් ලෙසින් අද තීන්දු වි තිබේ.