ලෙල්ලමේ අපිසිරිසිදු කම ගැන නඩුව මැයි 05 වනදා

0
92

පසුගිය 18 වැනි ( 2011/04/18* අගහරුවාදා දින පෙරවරුවේ මීගමුව පරල ධාන මහේස්ත්රා1ත් අමරසිංහ මහතා මීගමුව- ජාඇල 273 බස් මාර්ගයට මුහුණලා පිහිට් පිටිපන මීසමට අයත් එක්සත් ධීවර සමිතියේ ලෙල්ලම පරිශරගමුය ඉදිරිපිට නිරීක්ෂණය කලේය.. එයට හේතුවුයේ මෙම ලෙල්ලම ඉදිරිපිට මහා මාර්ගයේ ජලය බැස නොයාම නිසා අප ද්ර ව්යම රැදි තිබීමෙන් සහ දැඩි දුර්ඝන්දයක් පර්රිදේශය පුරා පැතිරීමෙන් ජනතාවට දැඩි පිඩාවකට හා ගැටඵ රාශියකට මුහුණ දෙන්නට සිදු වන බවකි. එහෙයින් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා කරුණු සොයා බැලීමට මීගමුව පොලිසිය විසින් අධිකරණයට යොමු කර ඇත.
එහිදී පොලිසිය විසින් පවසා ඇත්තේ මෙම ස්ථානයේ රැදෙන අප ජලය බැසයාමට නිසි කානුවක් තිබිය යුතු බවයි. එහිදී මහේස්තරාේ ත්වරයාට කරුණු පැවසීම ස`දහා පීටිපන මීසමේ එක්සත් ධීවර සමිතියේ සමාජිකයෙකු අවසර ඉල්ලමින් ඊට අවසර ලැබුණු පසු ඔහු පැවසුවේ වෙළ`දුන් මා`ඵ අලෙවි කරන නිසා මෙම ස්ථානයේ ( ලෙල්ලම ඉදිරිපිට මහා මාර්ගයේ * ජලය රැ`දී තිබෙන බවයි. එලෙසම ඔහු පැවසුවේ මෙම ස්ථානයේ මාළු අලෙවි කරන්නේ ධීවරයන් හෝ තම සමිතියේ සමාජිකයනුත් නොවන බවයි. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙහි මාළු අලෙවිකරන සියල්ලන්ම ව්යාළපාරිකයන් බවයි. ඒනිසා ව්යාෙපාරිකයන්ට මාළු වෙළදාම් කිරීමට තම සමිතියට අයත් මෙම ස්ථානයේ කානුවක් ස්ථාපිත කීරීමට තම සමිතියේ අකමැත්ත ඔහු විසින් පරයත්කාශ කර තිබේ. වෙළෙදුන් ඉවත් කර එනම් මේ ස්ථානයේ මාළු වෙළදාම තහනම් කර මෙහි කානුවක් ඉදි කරන්නේ නම් තමන් ඇතුළු තම සමාජිකයන් ඊට සම්පුර්ණ සහයෝගය දක්වන බවත් පිටිපන මීසමට අයත් එක්සත් ධීවර සමිතියේ එම සමාජිකයා විසින් මහේස්තරාත් ත්වරයා වෙත පවසා තිබේ.
එහිදී මීගමුව පර්වරධාන මහේස්තරාස ත් අමරසිංහ මහතා මෙයට අදාල තීන්දුව පර කාශයට පත් කිරීම එළෙඔන මැයි 05 දාට දින නියම කර ඇත. මෙම නීරීක්ෂනයට මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ද, නාගරික කොමසාරිස්වරයාද ,මහජන සෞඛ්ය නිලධාරීන්ද මීගමුව මහා නගර සභාවේ නීතිඥයන් හා අනෙකුත් පාර්ශව නියෝජනය කරන නීතිඥවරුන්ද සහභාගී වූහ. මෙසේ 273 මහමාර්ගය දෙපස මාළු අලෙවි කිරිම දැනට වසර ගණනාකවක සිට කරගෙන ගියද එහි ටෙන්ඩර්කරුවෙත මීගමුව මහ නගරසභාවෙන් එ සදහා කිසිදු නිත්යානණුකූල අවසරක් නැත.
අදාල ටෙන්ඩර් කොන්දේසි ප්ර්කාරව මෙසේ මාළු අලෙවි කිරම සිදු කළ හැක්කේ නිව්ටන් මාවතේ පමණි.
එහෙත් මෙසේ ටෙන්ඩර් කොන්දේසි කඩකිරිම ගැන මීගමුව නගර සභාව කිසිදු පියවරයක් ගෙන නැත.
DSCN9636