පසු මීගමුව රෝහලේ දී මිය ගියාය. එම කාන්තාව සිය නිවසේ ගිණි කෙලි සදහා යොදා ගන්නා
අහස් කුරු සදහා ලේබල් ඇලවීම රැකියාව පිණිස සිදු කර ඇත. එදින රාත්‍රිෙය්දී ලේබල් අලවිමින්
සිට ඇය නින්දට වැටී ඇති අතර අසල තිබූ භූමිතෙල් ලාම්පුවක් පෙරලී එම අහස්කුරු වලිට
ඇවිලී ඇයට ගිණි ඇවිලී ඇති බව වාර්තා වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොච්චිකඩේ
පොලීසිය විසින් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.