ලොකු හෝටල්වල සුද්දන්ට මත් වෙන්න අවසර ලැබෙයි

0
298
a452b7a5 5791 4ded 8c99 19c47192a187

සංචරණ සීමා බලපැවැත්වෙන කාලය තුළ සුරක්ෂිත හා අරක්ෂිත පළමුපෙළේ හෝටල්වල විදේශිකයින්ට මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තුමේන්තුව අවසර ලබාදී තිබෙන බව ලංකාදිප වෙබ් අඩවිය සදහන් කරයි

එහෙත් එම හෝටල්වලට පිවිසෙන දේශීය සංචාරකයින් හෝ අමුත්තන් සඳහා අදාළ නොවන බවද සුරාබදු දෙපාර්තුමේන්තුව කියා ඇතැයිද වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

මෙලෙස අවසර හිමිවන හෝටල්වල නාමලේඛනය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවිය වන http://sltda.gov.lk ඔස්සේ ප්‍රසිද්ධකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here