ලොත‍රැයි මණ්ඩලය සත්හඬ පොස්ටර් ඉරයි

0
56

sathhada posters issue

රට පුරා හොර ලොත‍රැයි ජාවාරමක් සිදුවන බව අනාවරණය කරමින් මෙම ඉරිදා සත්හඬ ප්‍රධාන සිරස්තලය සැකසිනි. ඒම පුවත සම්බන්ධ කොට ගනිමින් සැකසූ ප්‍රචාරක පොස්ටරය අද උදැසන වන විට කොළඹ හා තදාසන්න ප්‍රදෙශවල ප්‍රසිද්ධ කර තිබිණි.

එහෙත් මේ වන විට ලොත‍රැයි මණ්ඩලය එහි සේවකයන් හා වාහන කිහිපයක් යොදා ගනිමින් එම පොස්ටර් ඉරා දැමීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.