ලොරියක ගැටි යතුරුපැදිකරුවෙකු ගිනි ගෙන මිය යයි.

0
172

අද අලුයම මීගමුවේ ගල්කන්ද හංදිය ප්‍රදේශයේදි යතුර පැදියක් ලොරියක ගැටි යතුරු පැදියේ ඉන්ධන ටැංකිය පුපුරා යෑමෙන් යතුරු පැදියත් එය පැදවු තැනැත්තාත් එම ස්ථානයේදිම මිය යාමේ කනගාටු දායක පුවතක් වාර්ථාවේ.

මිය ගිය තැනැත්තා කව්දැයි මෙතෙක් හදුනාගෙන නැතැයි පොලිසිය පවසයි.MZ3MZ1

photo- M.Z.shahajan

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here