ලොවපුරා ඉස්ලාම් භක්තිකයන් හජ් අවුරුද්ද සමරයි

0
113

ලොවපුරා ඉස්ලාම් භක්තිකයන් අල්ලා දෙවිදුන්ගේ පණිවිඩය,ඉබ්‍රාහිම් නබිතුමාගේ කැපකිරීම සහ ඔහුගේ ජීවිතයේ අවස්ථාවන් පරමාදර්ශය (ඒබ්‍රාහම්තුමා) ලෝකය පුරා බෙදා දීම අරමුණු කර ගනිමින් මෙම හජ් උත්සවය පවත්වනු ලැබේ.

හජ් අවුරුද්දේ චාරිත්‍රයක් ලෙස ඉස්ලාම් බැතිමතුන් මියගිය සිය ඥාතීන් සිහිකිරීම වෙනුවෙන් සුසාන භූමිය වෙත ගොස් යාඤා සිදුකරනු ලබයි.කොළඹ මදිනකුල් ඉල්ම් මධරාසා විදුහලේ විදුහල්පති අල්හාජ් එන්එම්.එම් සබ්රි මවිලවිතුමා දුආ ප්‍රාර්ථනාව සිදුකරන ලදී.

සටහන සහ ඡායා  -මීපුර පුරවැසි මාධ්‍යෙව්දී – එම්.එස්.සුජායිල් මුනිර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here